Sithin Sina Sisi Chords
Rookantha Gunathilaka
Last Played 31/01/2026 03:20
Play Count 5985 Contributor: Sampath Galagedara
Play Count 5985 Contributor: Sampath Galagedara

View +52 more Rookantha Gunathilaka Chords
Chord Diagrams for 'Sithin Sina Sisi' song:
[Chorus] --------------------------------------- E F#m සිතින් සිනා සිසී අතැඟිලි අල්ලාලා A B E B7 එන්න යන්න මල් මාවතේ E C#m F#m සවන් පුරා සෙමින් රහසින් කියන්නදෝ A C#m B E පුංචි ආදරේ කතන්දරේ [Verse 1] --------------------------------------- B B7 E ආදරේ නමින් දිලෙන පහනේ පහන් සිලේ A B E E7 දීප්ති බින්දුවයි ඔබ නයනේ Am D G C#m ඒ පහන් වැටේ එළිය අප හා සිනාසුනා A B7 E යොවුන් ලොවේ හැඟුම් සුන්දරයි [Verse 2] --------------------------------------- B B7 E රාත්‍රියේ රිදී පොකුරු තරුවේ ඇඳී තියේ A B E E7 රත්තරන් රුවින් පෙම් රේඛා Am D G C#m ජීවමාන ඒ සුවඳ හිරිමල් යොවුන් වියේ A B7 E පෙම් සුසුම් පවා සුන්දරයි
52 More Songs by Rookantha Gunathilaka:
Sithin Sina Sisi Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.